Saturday 1 August 2009

රට කන්න වති කානුවෙන් මහා කොටියෙක් ලංකාවට පැමිනේ.

කරනට සිත්සේ වල්කම් - කොළඹට එනවා මැල්කම්

අවුරුදු 30 ක් තිස්සේ දුක් වින්ද ඡනතාව එම කාලකන්නි යුද්ධයෙන් නිදහස් කරගැනිමට අපගේ විරොදාර රණ විරුවන් උතුරේ ඡිවිත පරිත්‍යග කරද්දි, එම ඡිවිත පරිත්‍යග හැල්ලුවට ලක්කරමින් එම මානුෂිය මෙහෙයුම වහා නතර කරන ලෙස වති කානුවෙ පාප් ගේ උපදෙස් පිට කැගැසු කොටියෙක් දැන් ලංකාවට පැමින තිබේ.

ප්‍රභාකරන් විසින් අසරණ බෞද්ධ ඡනතාව අමු අමුවේ ඝාතනය වෙද්දි පාටි දැමු කොටියෙක්ට වති කානුවේ පාප් විසින් පාප් ගේ කකුල් ලෙව කැවාට අගරද ගුරු කමක් දි ඇත. එ වෙන කිසිවකු නොව කපටි කොටි හිතවාදියෙකු වු ඇල්බටි මැලිකම් රංඡිත් පිරිස් නම් පුඡකයාය. පසුගිය ඡුනි 29 වැනිදා වති කානුවෙදි මෙ පට්ටම ලබා දිමෙන් අනතුරුව ඔහු සදහා කුරැස මැසු සාටකයක් පලන්දා සංකෙතවත් කර ඇත්තේ ඔහුගේ (පාපගේ ) අණ ක්‍රියාත්මක කර විමට බලය ලබා දිමයි.

එම අණ නම් "ඉදිරියේ පැවැත්වෙන බුද්ධ ඡයන්තියට පෙර ලංකාවේ කතොලිකයින් ගණන 25% ක් කිරිමයි" එය හොදින් හො නරකින් කිරිමට ද මොහු සපත වි ඇත.
එ අනුව එ සදහා අවශ්‍ය මුදල් සෙවිමෙ ක්‍රම ගැනද ඔවුන් සාකච්ඡා කර ඇත.

මෙහිදි පළමු පියවර වශයෙන් කිරිමට උත්සහා දරන්නේ, මොහුගේ පදවි ප්‍රාප්තිය බෞද්ධයින් ගේ පොහෝය දිනයකදි කිරිමට යොදාගැනිමයි.

බොද්ධයින් දැන ගත යුතු ප්‍රධාන දේ නම් මා දන්නා තරමින් කතොලික ඉතිහාසයේ කිසිම ආගමික වැඩක් ඉරිදා දිනයකින් වෙනස් දිනකදි යොදාගෙන නැත. එ ඉරිදා දිනය දෙවියන්ට කැප වු දිනයක් ලෙස සලකන නිසාය.

මෙහෙදි ඔවුන් කරන්න හදන්නේ හාමුදුරු හොරු ටිකක් රැගෙන විත් එ සමගම දෙෂපාලුවන් කිහිප දෙනකුම රැගෙන විත් විදෙස් ඡනමාද්‍ය හරහා පුළුල් ප්‍රචාරයක් ලබා දිමටය. එ බෞද්ධයින්ගේ පොහොය දින හාමුදුරු වරු ඇතුලු බෞද්ධ නායකයෝ පල්ලි එති යනුවෙන් පවසා ලංකාවේ කතොලික නැගිටිමක් ඇති බව හුවා දක්වා විදෙශ මුදල් ගරා ගැනිමයි. (මොළයක් ඇතිනම් මෙකට නොයා සිටිය යුතුය. එනම් ගියොත් උගුලට අසුවිමයි, නොගි‍යොත් බෙරිමයි)

දෙවන පියවර වන්නේ බෞද්ධ ඡනතාව හා හාමුදුරුවන් සමග කිට්ටු සම්බන්ධ කම් ඇති කරගෙන තැගි බොග දි මුදල් හදල් දි ගෙවල් දොරවල් පංසල් හදා දි , එතුලින් බෞද්ධ ඡිවිත වලට රිංගා නොයෙකුත් උප්පර වැට්ටි වලට හාමුදුරුවන් හා ඡනතාව ගාවා එවා තුරුම්පු වශයෙන් යොදාගෙන ඔවුන්ව තම පාලනයට නතු කරගැනිමයි.

පාප් ගේ පාප ක්‍රියා වලට අසු නොවිමටත් මෙ වල්කම් කරන මැල්කම් ට හොද පාඩමක් ඉගැන්විමටත් මෙ ‍රටෙ දෙශප්‍රෙමි ඡනතාවට හැකිය. ඔවුන්ට ඔවුන්ගේ ක්‍රියාවන් ඉටුකිරිමට නොහැකි වන වට පිටාවක් අපි ගොඩ නගමු.

මෙවැන් පාපි ක්‍රියා නොකරන පිරිසුදු කතොලිකයින් දැනුවත් කරමු. ඔවුන් හරහා මෙවැනි ක්‍රියා නැවත් විමට උත්සහා කරමු‍. එලෙසම ඡිව්ත පරිත්‍යාගයෙන් ලැබු සාමය රැකිමට උත්සුක වෙමු.


කරනට සිත්සේ වල්කම් - කොළඹට එනවා මැල්කම්
Google Analytics Alternative