Saturday 20 June 2009

කුරුස යුද්ධය හෙවත් Jesus වෙනුවෙන් Christian fighters ලා මිනි මැරිම

සාමයේ කුමරා යයි නම් ලද ඡේසු ඉපදි සත් දිනකින් සිදු‍වුයේ මහා පොලව කම්පා කරවන සිදුවිම් මාලාවකි, එනම් අමු අමුවේ කුඩා ලමුන් ඡේසු නිසා ඝාතනයට ලක්විමයි.

එතැන් පටන් අද දක්වාම ඡේසු නිසා මිය යන මිනිසුන් සංඛ්‍යාව මෙතකැයි නම් කිව නොහැක.
මා එසේ පවසන්නේ මෙය අන් කිසිවක් නිසා නොව තමන්ගේ ආගම් ව්‍යප්තිය වෙනුවෙන්, අන් ආගම් විනාශ කිරිම සදහා මිනිසුන් මැරිමේ තිරිසන් උපදෙශය නිසාය. මෙය සිදු කරන්නන්ට ඉංග්‍රිසි භාශාවෙන් පවසන්නේ Those who fought in the name of God were recognized as the Milites Christi, warriors or knights of Christ (Christian fighters believed that victory was achieved through divine intervention or aid from God, and took great pride in their beliefs) ලෙසිනි. 11 හා 13 වෙනි ශතවර්ෂ වලිදි ඇති වු මෙ යුද්ධ හදුන්වන්නේ Crusades යන නමිනි. එනම් කුරුස යුද්ධය යන නමිනි.

කුරුස යුද සමයේදි පමනක් නොව ඉන්පසු ඇතිවු යුද වලදිත් සිදුවුයේ තම ආගම වෙනුවෙන් අමු අමුවේ මිනිසුන් ඝාතනය කිරිමයි. 16 වන ශතවර්ෂයේ ඇතිවු ප්‍රංශ යුද්ධය හා 17 වන ශතවර්ෂයේ ඇතිවු 30 වසරක යුද්ධය යනුවෙන් හැදින්වු රොමානු කතොලිකයින් හා ප්‍රොතේස්තන්ත්‍රිකයින් අතර යුද්ධ වලදිද සිදුවුයේ එයමය.

මෙ කුරුස යුද්ධය ඇති වුනේ තමන්ගේ holy land එකහි අයිතිය වෙනුවෙනි. ක්‍රිස්තියානි යුරොපය මෙහි අයිතිය වර්ෂ 1095ත් 1291 අතර කාලයෙදි ලබා ගන්නා ලදි. මෙ ක්‍රිස්තියානි යුද අපරාද කරුවන් ප්‍රධාන ලෙසම සටන් වැදුනේ මුස්ලිම් වරුන් සමග පමනි.

මෙ මොහොත වන විටත් පලස්තිනයෙත්, ඉරාකයේත්, ඇෆගනිස්තානයෙත් දස දහසක් අසරණ මිනිසුන් කුරිරු ලෙස ඝාතනයට ලක්වේ.

එහෙත් පසු කාලීනවද සැලකිය යුතු වැදගත් කිසිම හෙතුවක් අදටත් කීමට නොහැකි වන, වියට්නාම ආක්‍රමනය කලේද ඇමෙරිකාව ඇතුලු බටහිර ඡාතින්ගේ ඇති මෙ කුරිරු යුද මානසිකත්වය නිසාය. එහිදිද සිදුවුනේ නොසිතු විරුලෙස ඔවුන්ට කෙසෙවත් ඔලුව උස්සන්න බැරි තවත් ආගමක් ඇති බව තෙරුම් යාමය.

එ අනුව ඔවුන්ට මුස්ලිම් වරුන්ට වඩා බරපතලම ප්‍රශ්නය වුයේ බෞද්ධයින්ය. වියට්නාමය හරහා ව්‍යාප්ත වු මෙ බෞද්ධ විරොදි මතය Buddha Bar හා Face book හි ඇති Fuck Buddhisam කල්ලි වාදය දක්වා වර්ධනය වි ඇත. මෙවැනි පුද්ගලයින්ගේ නොමනා ක්‍රියාවල ප්‍රතිපඵයක් ලෙස අන් කවර ආගමකටත් වඩා බුදු දහම පහර කැමට ලක්වි ඇත. එය කෙතරම් ද කිව හොත් ගැහුනුන්ගේ යට ඇදුමෙ සිට කාම ආශාවන් සංසිදුවන භාන්ඩ දක්වා බුද්ධ රුපය යොදු ගැනේ.
Da Vinci Code වැනි සිනමා නිර්මානයක් දුටු පමනින් කිපෙන , පෙල පාලි යන ක්‍රිස්තියානි කාරයින් සිටින අපේ රටෙත් බුදු දහම අන් කවර දාටත් වඩා පහර කැමට ලක්ව ඇත. එ තමන්ට සිදුවන විට නරකය, හැබයි අනුන්ට සිදුවන විට හොදය යන මතය නිසා විය හැකිය.
තමන්ව එදා සිට අද දක්වා ආරක්ෂා කල, සහයෝගයෙන් ඡිවත් වු බෞද්ධයින්ව මෙතරම් පහර ගහන තලා පෙලන ක්‍රිස්තියානි කරුවන් වෙන කිසිම රටකවත් නැතිව ඇත.

තමන්ගේ දේව රාඡ්‍යය සංකල්පය මුදුන් පමුනුවා ගැනිමට එ වෙනුවෙන් සටනට කැදවු ක්‍රිස්තියානි ප්‍රභාකරන් අතුලු චාල්ස් ඇන්තනි ලා සමග එකතු වු ඇංග්ලිකන් රනිල් විකුමසිංහලා මෙ රට විශාලා මහ නුවරක් කිරිමට අර අදුවද අද එ සියල්ල බොදවි හමාරය.

එදා කොළඔ පමනක් නොව ගම් නියම් ගම් වල අමු අමුමේ මිනිසුන් මරද්දි සැප නින්දෙ පසු වු මෙ මිනිකන්නන් අද අමුතු මුහුනු වරකින් කරලියට පැමින හිදි. යුද්ධය ඉවර වි මාසයක් ගත වුවත් ඔවුහු තවමත් යුද්ධය විකුනාගෙන කති. බුදු දහමත් යුද්ධයත් එකට පටලවා ගෙන දගලති. එහෙත් මා දන්නා පරිදි බුදු දහමෙ යුද්ධය නැත. මා වැරදි නම් පෙන්වා දිය හැකිය. මොකද මාද බුදු දහමට ආධුනිකයෙකු වන නිසා. එහෙත් බටහිරයින්ට නම් එය එසේ නොවන බ‍ව දැනටම ඔබට වැටහෙනවා ඇතයි සිතමි. ඔවුන් ඔනැම වෙලාවක යුද්ධය වෙනුවෙන් ආගමානුකුලවම සැදි පැහැදි සිටියි. දිනු යුද්ධයෙන් උද්දාමයට පත්ව ඡයපැන් බොන්නන් දැක කුහක සිතින් බුදු දහමට බැන අඩගැසිමෙන් පලක් නැති බව මොවුන් තෙරුම් ගන්න තුරු මොවුන් කෙරෙන් සැනසීම පලායනු ඇත.
මැරුවත් නොගහන, අනුන්ට මෛත්‍රිය කරන බෞද්ධයින් කිසි දිනක රටක් දෙපලක් වෙනුවෙන් නැගි නොසිටියි සිතු ඔවුන්ට ඇති එකම ප්‍රශ්නය බෞද්ධයින් වු මෙරට ඡනතාව කෙසෙ නම් මෙ යුද්ධය ඡය ගත්තාද යන්නයි.

බෞද්ධයින් සිටිය යුත්තේ පන්සල් වල යන්න ඔවුන්ගේ මතයයි. කිසිදා පල්ලියට නොයන සමහරුන්ට ‍නම් මෙය මිටත් වඩා බරපතල ප්‍රශ්නයකි. ඔවුන් සිතු පරිදි බෞද්ධයින් පන්සලට වි නිදා සිටියේ නැත. ඔවුන් තම ආගමට අනුව මිනිමැරිම පාපයක් වුවද, තම අනාගත පරපුර වෙනුවෙන් තම සංසාරය අමතක කොට ර‍ට වෙනුවෙන් තම දිවි කැප කලාය. පවුකාරයින් සදාකල් නොවන නිසාත්, පවට සමාව දිය නොහැකි නිසාත්, අන් අය දැන් වෙනදාටත් වඩා ආගමානුකුල වි ඇත. එ රට වෙනුවෙන් දිවි දුන්න වුන්ට යුතුකම් ඉටු කිරිමටය.

එහෙත් තව දුරටත් විමසිල්ලෙන් නොසිටියොත් මෙ අන්තවාදින් යලිත් තම ආසාවන් ඉෂ්ට කර ගැනිමට කුමන හෝ වෙශයකින් පැමිනිය හැකිය. එ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනිමට සැමට නුවණ පහළ වෙවායි පතමි.

තොරතුරු ගත්තේ http://en.wikipedia.org/wiki/Crusade වෙතිනි.

Sunday 14 June 2009

පොහොය නිවාඩුව බෞද්ධයින්ට පමණක් සීමා කරමුද?

රට හදන්න දැන් ගොඩක් අය ඉදිරිපත් වෙලාය.
එකේත් ඉතින් අමුතු දෙයක් නැත.
මොකද දේවරාඡ්‍ය හදන්න ගිහින් දැන් කෙළවෙලානේ ඉන්නේ.
දැන් ඉතින් තව දුරටත් මුන්ට ඩොලර් එන්නෙත් නැනේ
ඉතින් රට හදන‍වා කියලා ටෙන්ඩරයක් දෙකක් පාස් කරගත්තොත් එකත් ඉතින් මදැ

මුන්ගේ අලුත්ම වැඩෙ තමයි ,
දෙශපෙම්ත්වය ගාගෙන කෙලින්න එන එක.

අපේ මිනිස්සුන්ට ඔක තෙරෙන්න නම් ට්කක් කල් යාවි
එක ගැන ටිකක් කියන්නයි මෙ සුදානම

මොකද කියන්නේ අපි දැන්ම අපේ නීති ටිකක් වෙනස් කරගත්තොත් හොදයි නේද? ඔනේ නම් විතරක්.

මෙන්න අලුත් නීතිය

පොහොය නිවාඩුව බෞද්ධයින්ට පමණක් සීමා කරමු,
විශේෂයෙන්ම පන්සලකට ගොස් සිල් ගන්නා අයට වෙනම දීමනාවක් ද ගෙවිම. (හැබයි පන්සලකටම ගිහින් සිල් ගන්න ඕනේ)
අන් අය එදාට අනිවාර්‍යයෙන්ම වැඩට එන්න. නැත්නම් පඩිය කපනවා.

රටක් දියුනු කරන්න‍වා කියන්නේ ‍‍‍භෞතික වශයෙන් විතරක් නොවෙයිනේ,
ආධ්‍යත්මිකවත් දියුනු කරන්න ඔනෙනේ.
ඉතින් මෙ වැඩෙ අපි බෞද්ධයින්ටම බාර දෙමු.
මොකද ආධ්‍යත්මික ගුන වගාව හදන හැටි දන්නේ එ අය විතරනේ
(අපේ අය දන්නේ කොපි කරන්නයි, රට කන්නයි විතරනේ, උන් හදනවා අපි කනවා, කන්නත් එකෙක් ඉන්න එපැයි)
දැනට ලංකාවෙ භාවනාව කියලා දෙයක් තියෙනනෙත් බෞද්ධයින්ට විතරනේ
(කිස්තියානි අය ගාවත් තියෙනවා කොපි කරපු එවා, එත් වැඩක් නැනේ, අර හුස්ම ගන්නකොට දෙයියා ඇතුලට ආ‍වා, හස්ම එළියට දානකොට දෙයියා ගියා, කියළා ඔය සීදුව පැත්තෙ එහෙම කරන්නෙ, හුස්මත් එක්කම දෙය්යා ඇතුලේ හිරවෙලා මැරුන එවුන්ට දෙය්යාගේම පිහිට තමයි ලැබුනේ නම්)

Sunday 7 June 2009

සියලු සත්ත්වයාට මෛත්‍රිය කරන්නැයි මිහිදු හිමියන් කී උපදේසය අමතක කොට වෙසක් මාසයේ අපි කොටින් ටික සමූල ඝාතනය කෙරැවෙමු.

"සියලු සත්ත්වයාට මෛත්‍රිය කරන්නැයි මිහිදු හිමියන් කී උපදේසය අපිට නොහොබිනේ යයි අමතක කොට වෙසක් මාසයේ අපි කොටින් ටික සමූල ඝාතනය කර දැමුවෙමු. ඒ පිටදේශක්කාර මහින්ද අමතක කොට අපේ දේශිය මහින්ද සරණ යමිනි."

මෙ එකෙක් පළ කර තිබු බොලගයකි.

උගුරට හොරා බෙහෙත් බොන්න ගොස් ඇගිලි උගුරේ අතුල්ලාගෙන වමනේ දැමිම කියන්නේ මෙන්න මෙවට තමයි.

මෙ ක්‍රිස්තියනි මිෂනාරි ඩොලර් කාක්කාට, මිහිදු හිමි හා එ කාර්ය්‍යවත්, රාජ්‍ය නායෙකයේකු හා ඔහුගේ කාර්ය්‍යවත් තෙරෙන්නේ නැති කමින් ඔහුගේ කිල්ලොටයේ ඇති හුනු පූමානයේ තරම දැන් ලොවටම පෙනි හමාරය.
ආගමයි රාජ්‍ය පාලයන්යයි පටලවා ගන්න තරම් මොඩ දෙකෙ පංතියෙ එවුන්ට කල හැකි දෙයක් නම් නැත. කෑ ගහනවා ඇරෙන්න.

අහො දෙව්දත් නොදිටි මොක් පුර කිවුවා සේ
මූටත් මහින්ද මැරුනත් සැනසිමක් නම් ලැබෙන එකක් නැ,
ඇයි මහින්දගේ ලමයි ටිකත් ඉන්නවනේ පළු අරින්න.

මූට දුක අර මැරිච්ච කොටි ගැනයි, එත් උන් නිසා අදටත් විදවන අහිංසක මිනිස්සු ගැන දුකක් තබා, දන්නෙ වත් නැතිය.

ගිය අවුරුද්දට එපිට අවුරුද්දේ හරියටම වෙසක් පොහොය දවසේ ශ්‍රි ලංකා නාවික හමුදාවේ මගී ප්‍රවාහන නවුකාවකට කොටි හැත්ත මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කලා.

එදා හරියටම වෙසක් පොහොය දවසේ සිංහලුන් හත්සීයයක් සමුලඝාතනය වෙන්න තිබුනා.
එත් වාසනාවකට එදා ගුවන් හමුදාව ඇවිත් කොටි බොට්ටු විනාශ කරලා දාල එ අයව බෙර ගත්ත.

උන් එදා එදේ කලේ බයිබලේ තෙයෙන විදිහට,
ඔවුන්ගේ දේව වාක්‍ය පිලිනොගන්නා මිනිසුන් විනාශ කිරිම පිලිපැදිමටයි.


හාමුදුරුවන් බණ කිවුවට, රාජ්‍ය නායකයකු කල යුතු දෙ කල යුතුයි.

ලමයෙක් හදා ගන්න බැරි රනිල් වගෙ නපුංසකයෙකුට එවැනි දෙයක් කිරිමට නොහැකි වුවත්,
ලමයි තුන් දෙනෙකු හදා ඇති මහින්දට නම් ප්‍රභාකරන් ලා මහ කජ්ජක් නොවෙනු ඇත.

මහින්ද අවේ නැති නම් අපිටත් තිබුනා නපුංසකාගමනයක් සමරන්න,
එත් එක්කම මෙවගෙ හිකනලුන් ජොඩු දමාගෙන නපුංසක රනිල් පස්සෙ ලෙව කකා යන හැටිත් බලන්න තිබුනා.

Saturday 6 June 2009

පත්තර ලසන්තගෙ ටිකට් එක අනෙක් උන්ටත් ලගදිම ඇදෙයිද?

යම්කිසි ලොකු පුද්ගලයකු, තව එකෙකුට යම් මුදලක් දි,
තමන්ට වැඩක් කරවාගන්න ඕනැය,
මෙන්න මෙවයි සම්පුර්ණ විය යුතු කාරණා යැයි යම් විස්තරයක්ද පවසයි.

එහෙත්,
ටික කලක් ගෙවි ගියත් එම ලොකු පුද්ගලයාට එම වැඩය ඉෂ්ට සිද්ධ නොවෙ,
එහෙත් අර මිනිහා නම් ආතල් එකේ කල් යල් හරිමින් ඉදියි.

මෙවැනි අවස්ථාවකදි අර කලින් කිවු ලොකු පුද්ගලයා සිතන්නේ ,

මගේ මුදලත් මට නැතිවුනා ,
මගේ වැඩයත් මට නැතිවුනා.

මම වියදම් කල මුදල් නම් , වැඩෙ උනත් නැතත් කොහොමත් නැතිවෙනවා,
එත් මගේ විස්තර, රහස, අවශ්‍යතාවය මෙ පුද්ගලයා ලග තිබිම නම් එතරම් හොද නැත.

දැන් මට කොහොමත් මගේ මුදල් නම් යළි ලැබෙන්නේ නැතිවෙයි,
එත් මා සම්බන්ද විස්තර නැති කිරිමට නම් මෙ මිනිහාවත් නැති කළ යුතුමයි.

ඉතින් මෙ ලොකු පුද්ගලයෝ මෙ ආකාරයට තමන් ගේ කුණු වසා ගැනිමට ඔනැම කෙනෙක් ඝාතනය කිරිමට මැලි නොවෙති.
එ ලෙසම තමන්ට මොන තරම් කඩෙ ගියත්, තමන්ට වාසියක් සිදුවෙන‍වා නම් ඕනෑම කෙනෙක් ඝාතනය කිරිමට ඔවුන් පසුබට නොවෙති.

මොකද එසේ ඝාතනය කිරිම තුලින්,
තමන්ගේ කෙනෙකු තමන් විසින්ම ඝාතනය කළා කියා ,
කිසි කෙනෙකු තමන් ගැන සැක නොහිතන නිසාත්,
ලෙහෙසියෙන්ම අනික් පැත්තට එහි වැරද්ද පැටවිය හැකි නිසාත්ය.

මෙ අන්තර්ඡාතික දෙෂපාලන සෙල්ලම් නොදත් අපේ ගොන් රැල කරන දෙවල් වලට බොහොම ඉක්මණටම ටිකට් එක ඇදෙවි.
එහෙත් එහි දුක පවතින ආණ්ඩුවට විදිමට සිදුවනවා නොඅනුමානය.

පත්තර ලසන්තට සිදු වු දෙය, හෙට අනිද්දා අනික් ඩොලර් කාක්කන්ටද සිදු වු විට එ වෙනුවෙන්,
ආණඩුවට බැණ බැණ ඩොලර් ලොක්කන්ට කඩෙ යන්න තව කට්ටියක් කල එළි බසිවි.

ඔවුනටද ඉතින් සර්වබලධාරි දෙවියන් වහන්සෙගේම පිහිටම ලැබෙවායි අපි ප්‍රාර්ථනා කරමු.

උන් නිසා යාඥා කළ මැනව.
නාමෙන් ආමෙන් ජෙසු
Google Analytics Alternative