Saturday 20 June 2009

කුරුස යුද්ධය හෙවත් Jesus වෙනුවෙන් Christian fighters ලා මිනි මැරිම

සාමයේ කුමරා යයි නම් ලද ඡේසු ඉපදි සත් දිනකින් සිදු‍වුයේ මහා පොලව කම්පා කරවන සිදුවිම් මාලාවකි, එනම් අමු අමුවේ කුඩා ලමුන් ඡේසු නිසා ඝාතනයට ලක්විමයි.

එතැන් පටන් අද දක්වාම ඡේසු නිසා මිය යන මිනිසුන් සංඛ්‍යාව මෙතකැයි නම් කිව නොහැක.
මා එසේ පවසන්නේ මෙය අන් කිසිවක් නිසා නොව තමන්ගේ ආගම් ව්‍යප්තිය වෙනුවෙන්, අන් ආගම් විනාශ කිරිම සදහා මිනිසුන් මැරිමේ තිරිසන් උපදෙශය නිසාය. මෙය සිදු කරන්නන්ට ඉංග්‍රිසි භාශාවෙන් පවසන්නේ Those who fought in the name of God were recognized as the Milites Christi, warriors or knights of Christ (Christian fighters believed that victory was achieved through divine intervention or aid from God, and took great pride in their beliefs) ලෙසිනි. 11 හා 13 වෙනි ශතවර්ෂ වලිදි ඇති වු මෙ යුද්ධ හදුන්වන්නේ Crusades යන නමිනි. එනම් කුරුස යුද්ධය යන නමිනි.

කුරුස යුද සමයේදි පමනක් නොව ඉන්පසු ඇතිවු යුද වලදිත් සිදුවුයේ තම ආගම වෙනුවෙන් අමු අමුවේ මිනිසුන් ඝාතනය කිරිමයි. 16 වන ශතවර්ෂයේ ඇතිවු ප්‍රංශ යුද්ධය හා 17 වන ශතවර්ෂයේ ඇතිවු 30 වසරක යුද්ධය යනුවෙන් හැදින්වු රොමානු කතොලිකයින් හා ප්‍රොතේස්තන්ත්‍රිකයින් අතර යුද්ධ වලදිද සිදුවුයේ එයමය.

මෙ කුරුස යුද්ධය ඇති වුනේ තමන්ගේ holy land එකහි අයිතිය වෙනුවෙනි. ක්‍රිස්තියානි යුරොපය මෙහි අයිතිය වර්ෂ 1095ත් 1291 අතර කාලයෙදි ලබා ගන්නා ලදි. මෙ ක්‍රිස්තියානි යුද අපරාද කරුවන් ප්‍රධාන ලෙසම සටන් වැදුනේ මුස්ලිම් වරුන් සමග පමනි.

මෙ මොහොත වන විටත් පලස්තිනයෙත්, ඉරාකයේත්, ඇෆගනිස්තානයෙත් දස දහසක් අසරණ මිනිසුන් කුරිරු ලෙස ඝාතනයට ලක්වේ.

එහෙත් පසු කාලීනවද සැලකිය යුතු වැදගත් කිසිම හෙතුවක් අදටත් කීමට නොහැකි වන, වියට්නාම ආක්‍රමනය කලේද ඇමෙරිකාව ඇතුලු බටහිර ඡාතින්ගේ ඇති මෙ කුරිරු යුද මානසිකත්වය නිසාය. එහිදිද සිදුවුනේ නොසිතු විරුලෙස ඔවුන්ට කෙසෙවත් ඔලුව උස්සන්න බැරි තවත් ආගමක් ඇති බව තෙරුම් යාමය.

එ අනුව ඔවුන්ට මුස්ලිම් වරුන්ට වඩා බරපතලම ප්‍රශ්නය වුයේ බෞද්ධයින්ය. වියට්නාමය හරහා ව්‍යාප්ත වු මෙ බෞද්ධ විරොදි මතය Buddha Bar හා Face book හි ඇති Fuck Buddhisam කල්ලි වාදය දක්වා වර්ධනය වි ඇත. මෙවැනි පුද්ගලයින්ගේ නොමනා ක්‍රියාවල ප්‍රතිපඵයක් ලෙස අන් කවර ආගමකටත් වඩා බුදු දහම පහර කැමට ලක්වි ඇත. එය කෙතරම් ද කිව හොත් ගැහුනුන්ගේ යට ඇදුමෙ සිට කාම ආශාවන් සංසිදුවන භාන්ඩ දක්වා බුද්ධ රුපය යොදු ගැනේ.
Da Vinci Code වැනි සිනමා නිර්මානයක් දුටු පමනින් කිපෙන , පෙල පාලි යන ක්‍රිස්තියානි කාරයින් සිටින අපේ රටෙත් බුදු දහම අන් කවර දාටත් වඩා පහර කැමට ලක්ව ඇත. එ තමන්ට සිදුවන විට නරකය, හැබයි අනුන්ට සිදුවන විට හොදය යන මතය නිසා විය හැකිය.
තමන්ව එදා සිට අද දක්වා ආරක්ෂා කල, සහයෝගයෙන් ඡිවත් වු බෞද්ධයින්ව මෙතරම් පහර ගහන තලා පෙලන ක්‍රිස්තියානි කරුවන් වෙන කිසිම රටකවත් නැතිව ඇත.

තමන්ගේ දේව රාඡ්‍යය සංකල්පය මුදුන් පමුනුවා ගැනිමට එ වෙනුවෙන් සටනට කැදවු ක්‍රිස්තියානි ප්‍රභාකරන් අතුලු චාල්ස් ඇන්තනි ලා සමග එකතු වු ඇංග්ලිකන් රනිල් විකුමසිංහලා මෙ රට විශාලා මහ නුවරක් කිරිමට අර අදුවද අද එ සියල්ල බොදවි හමාරය.

එදා කොළඔ පමනක් නොව ගම් නියම් ගම් වල අමු අමුමේ මිනිසුන් මරද්දි සැප නින්දෙ පසු වු මෙ මිනිකන්නන් අද අමුතු මුහුනු වරකින් කරලියට පැමින හිදි. යුද්ධය ඉවර වි මාසයක් ගත වුවත් ඔවුහු තවමත් යුද්ධය විකුනාගෙන කති. බුදු දහමත් යුද්ධයත් එකට පටලවා ගෙන දගලති. එහෙත් මා දන්නා පරිදි බුදු දහමෙ යුද්ධය නැත. මා වැරදි නම් පෙන්වා දිය හැකිය. මොකද මාද බුදු දහමට ආධුනිකයෙකු වන නිසා. එහෙත් බටහිරයින්ට නම් එය එසේ නොවන බ‍ව දැනටම ඔබට වැටහෙනවා ඇතයි සිතමි. ඔවුන් ඔනැම වෙලාවක යුද්ධය වෙනුවෙන් ආගමානුකුලවම සැදි පැහැදි සිටියි. දිනු යුද්ධයෙන් උද්දාමයට පත්ව ඡයපැන් බොන්නන් දැක කුහක සිතින් බුදු දහමට බැන අඩගැසිමෙන් පලක් නැති බව මොවුන් තෙරුම් ගන්න තුරු මොවුන් කෙරෙන් සැනසීම පලායනු ඇත.
මැරුවත් නොගහන, අනුන්ට මෛත්‍රිය කරන බෞද්ධයින් කිසි දිනක රටක් දෙපලක් වෙනුවෙන් නැගි නොසිටියි සිතු ඔවුන්ට ඇති එකම ප්‍රශ්නය බෞද්ධයින් වු මෙරට ඡනතාව කෙසෙ නම් මෙ යුද්ධය ඡය ගත්තාද යන්නයි.

බෞද්ධයින් සිටිය යුත්තේ පන්සල් වල යන්න ඔවුන්ගේ මතයයි. කිසිදා පල්ලියට නොයන සමහරුන්ට ‍නම් මෙය මිටත් වඩා බරපතල ප්‍රශ්නයකි. ඔවුන් සිතු පරිදි බෞද්ධයින් පන්සලට වි නිදා සිටියේ නැත. ඔවුන් තම ආගමට අනුව මිනිමැරිම පාපයක් වුවද, තම අනාගත පරපුර වෙනුවෙන් තම සංසාරය අමතක කොට ර‍ට වෙනුවෙන් තම දිවි කැප කලාය. පවුකාරයින් සදාකල් නොවන නිසාත්, පවට සමාව දිය නොහැකි නිසාත්, අන් අය දැන් වෙනදාටත් වඩා ආගමානුකුල වි ඇත. එ රට වෙනුවෙන් දිවි දුන්න වුන්ට යුතුකම් ඉටු කිරිමටය.

එහෙත් තව දුරටත් විමසිල්ලෙන් නොසිටියොත් මෙ අන්තවාදින් යලිත් තම ආසාවන් ඉෂ්ට කර ගැනිමට කුමන හෝ වෙශයකින් පැමිනිය හැකිය. එ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනිමට සැමට නුවණ පහළ වෙවායි පතමි.

තොරතුරු ගත්තේ http://en.wikipedia.org/wiki/Crusade වෙතිනි.

4 comments:

  1. Fuck Buddhisam කරන්නේ Christian අය කියලාම කියන ඒක වැරදියි, එහෙම කියන්න නම් සාක්ෂි දෙනවා නම් හොඳයි, එවැනි වැඩ කල බොහොදෙනෙක් කොටි හිතවාදින් බව කියන්නේ නැත්තේ මන්ද?
    එක් Group එකක මම කල වැඩකින් තෙරුම් ගත්තේ එවායේ සිටින අය සැබෑවින්ම කොටි හිතවාදින් බවයි. ඔවුන්ට අන් අයට අප කෙරෙහි අප්‍රසාදයක් ඇති කරන්නට අපෙන්ම වචනයක් ක්‍රියාවක් බලපොරොත්තු වෙයි. ඔබ කරන්නේද ඔවුන්ට අවශ්‍ය වන බෞද්ධ ක්‍රිස්තියානි ගැටුමක් මතු කරන ඒක නොවේද?

    බෞද්ධයන්ට කෙසේ වෙනත් නියම බෞද්ධයා මෙවායින් නම් සැලෙන්නේ නෑ, සැලෙත් නම් ඔහු බුදු දහම නොව බුද්ධාගම අදහන කෙනෙක් බවයි. බුදු දහම දර්ශණයකි, එහි යථාර්තවාදී නිසාම මොනම දෙයකින් වුවද කවදා හෝඅ ජය ගනු නියතය. මේ මගේ මතයයි. ඔබට ඔබට අවශ්‍ය විදිහට විද්දට කම් නැත, නමුත් දබරයකට විදින්නේ පරිස්සමෙන්.

    ReplyDelete
  2. කරණු පෙන්වා දිම අගය කරමි.
    මා මෙහිදි ඔවුන්ගේ ඉතිහාස කරනු ගෙන හැර දැක්වුයේ පහර ගැසිමකට වඩා නොදන්නා අය දැනුවත් කිරිම උදෙසාය.
    ‍බ්ලොග් අවකාශයේ ඇති සමහර අඩවි වලින් පෙරළා පෙරළා පහර ගස‍ම්න් කියන්නේ මෙ රටෙ සිටින බෞද්ධයින් යුද්ධ කරන බවය
    කිහිප දෙනේක් යුද්ධ කලත් එයට බෞද්ධයින් යනු වෙන් හැදින්වුයේ ඇයි දැයි තෙරුම් ගැනිම ඔබගේ කාර්්‍යක්.
    සමස්ථයක් ලෙස සිංහළ බෞද්ධයින් යැයි හැදින්වි නම් එ කොටි ලෙස අපට සිතා ගත හැකිය.
    එත් තනිකරම බෞද්ධයින් අල්ලා ගැනිමෙන් ඔවුන් කවුදැයි සිතා ගත හැකිය. (බෞද්ධ සංකල්ප අල්ලා විහිළු කතා ගෙතිම-තිස්ස මුවා)
    එහෙත් තෙරුම් ගත යුතු දේ නම් කොටි යනුවෙන් හදුන්වන්නෙත් මෙ ක්‍රිස්තියානි පර පුරම වන බවයි.

    ReplyDelete
  3. moda geriyane ; thopi hadanne thawath uddekata wisha beeja thawan kireemata da ??...mata namie TOpita sathtuntawath tharam wadagath uppaththiyak labee nathi bawai. me bahasha wen leewe sinhalen liwwoth bahawatath agaurawayak nisai.

    ReplyDelete
  4. "බ්ලොග් අවකාශයේ ඇති සමහර අඩවි වලින් පෙරළ පෙරළා පහර ගසමින් කියන්නේ මේ රටේ සිටින බෞද්ධයින් යුද්ධ කරනා බවය"

    කවුරු හරි ඔහොම කියනවා නම් ඒක පට්ටපල් බොරුවක්. අපේ රටේ තියා මොන රටකවත් බෞද්ධයො නම් යුද්ධ කරන්නේ නැහැ.
    හැබැයි බෞද්ධයොා් ය කියාගන්න බවුද්දයෝ නම් යුද්ධ කරන්නත් බෞද්ධ කියන නම ගාවගන්නවා. ඔය දැන් අපේ රටේ සමහර ගණින්නාන්සෙලා (උන්ට හාමුදුරුවරු කියලා පවු පුරෝ ගන්න මම නම් කැමති නෑ) කියන්නේ. ඔය එකෙක් දවසක් අර ස්වාධීන ටෙලිවිෂන් එකේදීත් කිව්වා බුදු හාමුදුරුවොත් ශාක්‍ය කෝලිය යුද්දෙදි නෑදැයැන්ගෙ පැත්ත ගත්තය කියලා.

    ReplyDelete

මට නම් මඩ කා හොදට පුරුදුය, මඩට මම කැමතිය.
මඩ ට්කක් කන්න කැමත්නම් මොනාහරි ලියලා යන්න
අන් අය සේ කිසීම අකමැත්තක් නැත,
කපන කෙටිලි වැඩ නැත.

Google Analytics Alternative