Saturday 1 August 2009

රට කන්න වති කානුවෙන් මහා කොටියෙක් ලංකාවට පැමිනේ.

කරනට සිත්සේ වල්කම් - කොළඹට එනවා මැල්කම්

අවුරුදු 30 ක් තිස්සේ දුක් වින්ද ඡනතාව එම කාලකන්නි යුද්ධයෙන් නිදහස් කරගැනිමට අපගේ විරොදාර රණ විරුවන් උතුරේ ඡිවිත පරිත්‍යග කරද්දි, එම ඡිවිත පරිත්‍යග හැල්ලුවට ලක්කරමින් එම මානුෂිය මෙහෙයුම වහා නතර කරන ලෙස වති කානුවෙ පාප් ගේ උපදෙස් පිට කැගැසු කොටියෙක් දැන් ලංකාවට පැමින තිබේ.

ප්‍රභාකරන් විසින් අසරණ බෞද්ධ ඡනතාව අමු අමුවේ ඝාතනය වෙද්දි පාටි දැමු කොටියෙක්ට වති කානුවේ පාප් විසින් පාප් ගේ කකුල් ලෙව කැවාට අගරද ගුරු කමක් දි ඇත. එ වෙන කිසිවකු නොව කපටි කොටි හිතවාදියෙකු වු ඇල්බටි මැලිකම් රංඡිත් පිරිස් නම් පුඡකයාය. පසුගිය ඡුනි 29 වැනිදා වති කානුවෙදි මෙ පට්ටම ලබා දිමෙන් අනතුරුව ඔහු සදහා කුරැස මැසු සාටකයක් පලන්දා සංකෙතවත් කර ඇත්තේ ඔහුගේ (පාපගේ ) අණ ක්‍රියාත්මක කර විමට බලය ලබා දිමයි.

එම අණ නම් "ඉදිරියේ පැවැත්වෙන බුද්ධ ඡයන්තියට පෙර ලංකාවේ කතොලිකයින් ගණන 25% ක් කිරිමයි" එය හොදින් හො නරකින් කිරිමට ද මොහු සපත වි ඇත.
එ අනුව එ සදහා අවශ්‍ය මුදල් සෙවිමෙ ක්‍රම ගැනද ඔවුන් සාකච්ඡා කර ඇත.

මෙහිදි පළමු පියවර වශයෙන් කිරිමට උත්සහා දරන්නේ, මොහුගේ පදවි ප්‍රාප්තිය බෞද්ධයින් ගේ පොහෝය දිනයකදි කිරිමට යොදාගැනිමයි.

බොද්ධයින් දැන ගත යුතු ප්‍රධාන දේ නම් මා දන්නා තරමින් කතොලික ඉතිහාසයේ කිසිම ආගමික වැඩක් ඉරිදා දිනයකින් වෙනස් දිනකදි යොදාගෙන නැත. එ ඉරිදා දිනය දෙවියන්ට කැප වු දිනයක් ලෙස සලකන නිසාය.

මෙහෙදි ඔවුන් කරන්න හදන්නේ හාමුදුරු හොරු ටිකක් රැගෙන විත් එ සමගම දෙෂපාලුවන් කිහිප දෙනකුම රැගෙන විත් විදෙස් ඡනමාද්‍ය හරහා පුළුල් ප්‍රචාරයක් ලබා දිමටය. එ බෞද්ධයින්ගේ පොහොය දින හාමුදුරු වරු ඇතුලු බෞද්ධ නායකයෝ පල්ලි එති යනුවෙන් පවසා ලංකාවේ කතොලික නැගිටිමක් ඇති බව හුවා දක්වා විදෙශ මුදල් ගරා ගැනිමයි. (මොළයක් ඇතිනම් මෙකට නොයා සිටිය යුතුය. එනම් ගියොත් උගුලට අසුවිමයි, නොගි‍යොත් බෙරිමයි)

දෙවන පියවර වන්නේ බෞද්ධ ඡනතාව හා හාමුදුරුවන් සමග කිට්ටු සම්බන්ධ කම් ඇති කරගෙන තැගි බොග දි මුදල් හදල් දි ගෙවල් දොරවල් පංසල් හදා දි , එතුලින් බෞද්ධ ඡිවිත වලට රිංගා නොයෙකුත් උප්පර වැට්ටි වලට හාමුදුරුවන් හා ඡනතාව ගාවා එවා තුරුම්පු වශයෙන් යොදාගෙන ඔවුන්ව තම පාලනයට නතු කරගැනිමයි.

පාප් ගේ පාප ක්‍රියා වලට අසු නොවිමටත් මෙ වල්කම් කරන මැල්කම් ට හොද පාඩමක් ඉගැන්විමටත් මෙ ‍රටෙ දෙශප්‍රෙමි ඡනතාවට හැකිය. ඔවුන්ට ඔවුන්ගේ ක්‍රියාවන් ඉටුකිරිමට නොහැකි වන වට පිටාවක් අපි ගොඩ නගමු.

මෙවැන් පාපි ක්‍රියා නොකරන පිරිසුදු කතොලිකයින් දැනුවත් කරමු. ඔවුන් හරහා මෙවැනි ක්‍රියා නැවත් විමට උත්සහා කරමු‍. එලෙසම ඡිව්ත පරිත්‍යාගයෙන් ලැබු සාමය රැකිමට උත්සුක වෙමු.


කරනට සිත්සේ වල්කම් - කොළඹට එනවා මැල්කම්

Saturday 20 June 2009

කුරුස යුද්ධය හෙවත් Jesus වෙනුවෙන් Christian fighters ලා මිනි මැරිම

සාමයේ කුමරා යයි නම් ලද ඡේසු ඉපදි සත් දිනකින් සිදු‍වුයේ මහා පොලව කම්පා කරවන සිදුවිම් මාලාවකි, එනම් අමු අමුවේ කුඩා ලමුන් ඡේසු නිසා ඝාතනයට ලක්විමයි.

එතැන් පටන් අද දක්වාම ඡේසු නිසා මිය යන මිනිසුන් සංඛ්‍යාව මෙතකැයි නම් කිව නොහැක.
මා එසේ පවසන්නේ මෙය අන් කිසිවක් නිසා නොව තමන්ගේ ආගම් ව්‍යප්තිය වෙනුවෙන්, අන් ආගම් විනාශ කිරිම සදහා මිනිසුන් මැරිමේ තිරිසන් උපදෙශය නිසාය. මෙය සිදු කරන්නන්ට ඉංග්‍රිසි භාශාවෙන් පවසන්නේ Those who fought in the name of God were recognized as the Milites Christi, warriors or knights of Christ (Christian fighters believed that victory was achieved through divine intervention or aid from God, and took great pride in their beliefs) ලෙසිනි. 11 හා 13 වෙනි ශතවර්ෂ වලිදි ඇති වු මෙ යුද්ධ හදුන්වන්නේ Crusades යන නමිනි. එනම් කුරුස යුද්ධය යන නමිනි.

කුරුස යුද සමයේදි පමනක් නොව ඉන්පසු ඇතිවු යුද වලදිත් සිදුවුයේ තම ආගම වෙනුවෙන් අමු අමුවේ මිනිසුන් ඝාතනය කිරිමයි. 16 වන ශතවර්ෂයේ ඇතිවු ප්‍රංශ යුද්ධය හා 17 වන ශතවර්ෂයේ ඇතිවු 30 වසරක යුද්ධය යනුවෙන් හැදින්වු රොමානු කතොලිකයින් හා ප්‍රොතේස්තන්ත්‍රිකයින් අතර යුද්ධ වලදිද සිදුවුයේ එයමය.

මෙ කුරුස යුද්ධය ඇති වුනේ තමන්ගේ holy land එකහි අයිතිය වෙනුවෙනි. ක්‍රිස්තියානි යුරොපය මෙහි අයිතිය වර්ෂ 1095ත් 1291 අතර කාලයෙදි ලබා ගන්නා ලදි. මෙ ක්‍රිස්තියානි යුද අපරාද කරුවන් ප්‍රධාන ලෙසම සටන් වැදුනේ මුස්ලිම් වරුන් සමග පමනි.

මෙ මොහොත වන විටත් පලස්තිනයෙත්, ඉරාකයේත්, ඇෆගනිස්තානයෙත් දස දහසක් අසරණ මිනිසුන් කුරිරු ලෙස ඝාතනයට ලක්වේ.

එහෙත් පසු කාලීනවද සැලකිය යුතු වැදගත් කිසිම හෙතුවක් අදටත් කීමට නොහැකි වන, වියට්නාම ආක්‍රමනය කලේද ඇමෙරිකාව ඇතුලු බටහිර ඡාතින්ගේ ඇති මෙ කුරිරු යුද මානසිකත්වය නිසාය. එහිදිද සිදුවුනේ නොසිතු විරුලෙස ඔවුන්ට කෙසෙවත් ඔලුව උස්සන්න බැරි තවත් ආගමක් ඇති බව තෙරුම් යාමය.

එ අනුව ඔවුන්ට මුස්ලිම් වරුන්ට වඩා බරපතලම ප්‍රශ්නය වුයේ බෞද්ධයින්ය. වියට්නාමය හරහා ව්‍යාප්ත වු මෙ බෞද්ධ විරොදි මතය Buddha Bar හා Face book හි ඇති Fuck Buddhisam කල්ලි වාදය දක්වා වර්ධනය වි ඇත. මෙවැනි පුද්ගලයින්ගේ නොමනා ක්‍රියාවල ප්‍රතිපඵයක් ලෙස අන් කවර ආගමකටත් වඩා බුදු දහම පහර කැමට ලක්වි ඇත. එය කෙතරම් ද කිව හොත් ගැහුනුන්ගේ යට ඇදුමෙ සිට කාම ආශාවන් සංසිදුවන භාන්ඩ දක්වා බුද්ධ රුපය යොදු ගැනේ.
Da Vinci Code වැනි සිනමා නිර්මානයක් දුටු පමනින් කිපෙන , පෙල පාලි යන ක්‍රිස්තියානි කාරයින් සිටින අපේ රටෙත් බුදු දහම අන් කවර දාටත් වඩා පහර කැමට ලක්ව ඇත. එ තමන්ට සිදුවන විට නරකය, හැබයි අනුන්ට සිදුවන විට හොදය යන මතය නිසා විය හැකිය.
තමන්ව එදා සිට අද දක්වා ආරක්ෂා කල, සහයෝගයෙන් ඡිවත් වු බෞද්ධයින්ව මෙතරම් පහර ගහන තලා පෙලන ක්‍රිස්තියානි කරුවන් වෙන කිසිම රටකවත් නැතිව ඇත.

තමන්ගේ දේව රාඡ්‍යය සංකල්පය මුදුන් පමුනුවා ගැනිමට එ වෙනුවෙන් සටනට කැදවු ක්‍රිස්තියානි ප්‍රභාකරන් අතුලු චාල්ස් ඇන්තනි ලා සමග එකතු වු ඇංග්ලිකන් රනිල් විකුමසිංහලා මෙ රට විශාලා මහ නුවරක් කිරිමට අර අදුවද අද එ සියල්ල බොදවි හමාරය.

එදා කොළඔ පමනක් නොව ගම් නියම් ගම් වල අමු අමුමේ මිනිසුන් මරද්දි සැප නින්දෙ පසු වු මෙ මිනිකන්නන් අද අමුතු මුහුනු වරකින් කරලියට පැමින හිදි. යුද්ධය ඉවර වි මාසයක් ගත වුවත් ඔවුහු තවමත් යුද්ධය විකුනාගෙන කති. බුදු දහමත් යුද්ධයත් එකට පටලවා ගෙන දගලති. එහෙත් මා දන්නා පරිදි බුදු දහමෙ යුද්ධය නැත. මා වැරදි නම් පෙන්වා දිය හැකිය. මොකද මාද බුදු දහමට ආධුනිකයෙකු වන නිසා. එහෙත් බටහිරයින්ට නම් එය එසේ නොවන බ‍ව දැනටම ඔබට වැටහෙනවා ඇතයි සිතමි. ඔවුන් ඔනැම වෙලාවක යුද්ධය වෙනුවෙන් ආගමානුකුලවම සැදි පැහැදි සිටියි. දිනු යුද්ධයෙන් උද්දාමයට පත්ව ඡයපැන් බොන්නන් දැක කුහක සිතින් බුදු දහමට බැන අඩගැසිමෙන් පලක් නැති බව මොවුන් තෙරුම් ගන්න තුරු මොවුන් කෙරෙන් සැනසීම පලායනු ඇත.
මැරුවත් නොගහන, අනුන්ට මෛත්‍රිය කරන බෞද්ධයින් කිසි දිනක රටක් දෙපලක් වෙනුවෙන් නැගි නොසිටියි සිතු ඔවුන්ට ඇති එකම ප්‍රශ්නය බෞද්ධයින් වු මෙරට ඡනතාව කෙසෙ නම් මෙ යුද්ධය ඡය ගත්තාද යන්නයි.

බෞද්ධයින් සිටිය යුත්තේ පන්සල් වල යන්න ඔවුන්ගේ මතයයි. කිසිදා පල්ලියට නොයන සමහරුන්ට ‍නම් මෙය මිටත් වඩා බරපතල ප්‍රශ්නයකි. ඔවුන් සිතු පරිදි බෞද්ධයින් පන්සලට වි නිදා සිටියේ නැත. ඔවුන් තම ආගමට අනුව මිනිමැරිම පාපයක් වුවද, තම අනාගත පරපුර වෙනුවෙන් තම සංසාරය අමතක කොට ර‍ට වෙනුවෙන් තම දිවි කැප කලාය. පවුකාරයින් සදාකල් නොවන නිසාත්, පවට සමාව දිය නොහැකි නිසාත්, අන් අය දැන් වෙනදාටත් වඩා ආගමානුකුල වි ඇත. එ රට වෙනුවෙන් දිවි දුන්න වුන්ට යුතුකම් ඉටු කිරිමටය.

එහෙත් තව දුරටත් විමසිල්ලෙන් නොසිටියොත් මෙ අන්තවාදින් යලිත් තම ආසාවන් ඉෂ්ට කර ගැනිමට කුමන හෝ වෙශයකින් පැමිනිය හැකිය. එ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනිමට සැමට නුවණ පහළ වෙවායි පතමි.

තොරතුරු ගත්තේ http://en.wikipedia.org/wiki/Crusade වෙතිනි.

Sunday 14 June 2009

පොහොය නිවාඩුව බෞද්ධයින්ට පමණක් සීමා කරමුද?

රට හදන්න දැන් ගොඩක් අය ඉදිරිපත් වෙලාය.
එකේත් ඉතින් අමුතු දෙයක් නැත.
මොකද දේවරාඡ්‍ය හදන්න ගිහින් දැන් කෙළවෙලානේ ඉන්නේ.
දැන් ඉතින් තව දුරටත් මුන්ට ඩොලර් එන්නෙත් නැනේ
ඉතින් රට හදන‍වා කියලා ටෙන්ඩරයක් දෙකක් පාස් කරගත්තොත් එකත් ඉතින් මදැ

මුන්ගේ අලුත්ම වැඩෙ තමයි ,
දෙශපෙම්ත්වය ගාගෙන කෙලින්න එන එක.

අපේ මිනිස්සුන්ට ඔක තෙරෙන්න නම් ට්කක් කල් යාවි
එක ගැන ටිකක් කියන්නයි මෙ සුදානම

මොකද කියන්නේ අපි දැන්ම අපේ නීති ටිකක් වෙනස් කරගත්තොත් හොදයි නේද? ඔනේ නම් විතරක්.

මෙන්න අලුත් නීතිය

පොහොය නිවාඩුව බෞද්ධයින්ට පමණක් සීමා කරමු,
විශේෂයෙන්ම පන්සලකට ගොස් සිල් ගන්නා අයට වෙනම දීමනාවක් ද ගෙවිම. (හැබයි පන්සලකටම ගිහින් සිල් ගන්න ඕනේ)
අන් අය එදාට අනිවාර්‍යයෙන්ම වැඩට එන්න. නැත්නම් පඩිය කපනවා.

රටක් දියුනු කරන්න‍වා කියන්නේ ‍‍‍භෞතික වශයෙන් විතරක් නොවෙයිනේ,
ආධ්‍යත්මිකවත් දියුනු කරන්න ඔනෙනේ.
ඉතින් මෙ වැඩෙ අපි බෞද්ධයින්ටම බාර දෙමු.
මොකද ආධ්‍යත්මික ගුන වගාව හදන හැටි දන්නේ එ අය විතරනේ
(අපේ අය දන්නේ කොපි කරන්නයි, රට කන්නයි විතරනේ, උන් හදනවා අපි කනවා, කන්නත් එකෙක් ඉන්න එපැයි)
දැනට ලංකාවෙ භාවනාව කියලා දෙයක් තියෙනනෙත් බෞද්ධයින්ට විතරනේ
(කිස්තියානි අය ගාවත් තියෙනවා කොපි කරපු එවා, එත් වැඩක් නැනේ, අර හුස්ම ගන්නකොට දෙයියා ඇතුලට ආ‍වා, හස්ම එළියට දානකොට දෙයියා ගියා, කියළා ඔය සීදුව පැත්තෙ එහෙම කරන්නෙ, හුස්මත් එක්කම දෙය්යා ඇතුලේ හිරවෙලා මැරුන එවුන්ට දෙය්යාගේම පිහිට තමයි ලැබුනේ නම්)

Sunday 7 June 2009

සියලු සත්ත්වයාට මෛත්‍රිය කරන්නැයි මිහිදු හිමියන් කී උපදේසය අමතක කොට වෙසක් මාසයේ අපි කොටින් ටික සමූල ඝාතනය කෙරැවෙමු.

"සියලු සත්ත්වයාට මෛත්‍රිය කරන්නැයි මිහිදු හිමියන් කී උපදේසය අපිට නොහොබිනේ යයි අමතක කොට වෙසක් මාසයේ අපි කොටින් ටික සමූල ඝාතනය කර දැමුවෙමු. ඒ පිටදේශක්කාර මහින්ද අමතක කොට අපේ දේශිය මහින්ද සරණ යමිනි."

මෙ එකෙක් පළ කර තිබු බොලගයකි.

උගුරට හොරා බෙහෙත් බොන්න ගොස් ඇගිලි උගුරේ අතුල්ලාගෙන වමනේ දැමිම කියන්නේ මෙන්න මෙවට තමයි.

මෙ ක්‍රිස්තියනි මිෂනාරි ඩොලර් කාක්කාට, මිහිදු හිමි හා එ කාර්ය්‍යවත්, රාජ්‍ය නායෙකයේකු හා ඔහුගේ කාර්ය්‍යවත් තෙරෙන්නේ නැති කමින් ඔහුගේ කිල්ලොටයේ ඇති හුනු පූමානයේ තරම දැන් ලොවටම පෙනි හමාරය.
ආගමයි රාජ්‍ය පාලයන්යයි පටලවා ගන්න තරම් මොඩ දෙකෙ පංතියෙ එවුන්ට කල හැකි දෙයක් නම් නැත. කෑ ගහනවා ඇරෙන්න.

අහො දෙව්දත් නොදිටි මොක් පුර කිවුවා සේ
මූටත් මහින්ද මැරුනත් සැනසිමක් නම් ලැබෙන එකක් නැ,
ඇයි මහින්දගේ ලමයි ටිකත් ඉන්නවනේ පළු අරින්න.

මූට දුක අර මැරිච්ච කොටි ගැනයි, එත් උන් නිසා අදටත් විදවන අහිංසක මිනිස්සු ගැන දුකක් තබා, දන්නෙ වත් නැතිය.

ගිය අවුරුද්දට එපිට අවුරුද්දේ හරියටම වෙසක් පොහොය දවසේ ශ්‍රි ලංකා නාවික හමුදාවේ මගී ප්‍රවාහන නවුකාවකට කොටි හැත්ත මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කලා.

එදා හරියටම වෙසක් පොහොය දවසේ සිංහලුන් හත්සීයයක් සමුලඝාතනය වෙන්න තිබුනා.
එත් වාසනාවකට එදා ගුවන් හමුදාව ඇවිත් කොටි බොට්ටු විනාශ කරලා දාල එ අයව බෙර ගත්ත.

උන් එදා එදේ කලේ බයිබලේ තෙයෙන විදිහට,
ඔවුන්ගේ දේව වාක්‍ය පිලිනොගන්නා මිනිසුන් විනාශ කිරිම පිලිපැදිමටයි.


හාමුදුරුවන් බණ කිවුවට, රාජ්‍ය නායකයකු කල යුතු දෙ කල යුතුයි.

ලමයෙක් හදා ගන්න බැරි රනිල් වගෙ නපුංසකයෙකුට එවැනි දෙයක් කිරිමට නොහැකි වුවත්,
ලමයි තුන් දෙනෙකු හදා ඇති මහින්දට නම් ප්‍රභාකරන් ලා මහ කජ්ජක් නොවෙනු ඇත.

මහින්ද අවේ නැති නම් අපිටත් තිබුනා නපුංසකාගමනයක් සමරන්න,
එත් එක්කම මෙවගෙ හිකනලුන් ජොඩු දමාගෙන නපුංසක රනිල් පස්සෙ ලෙව කකා යන හැටිත් බලන්න තිබුනා.

Saturday 6 June 2009

පත්තර ලසන්තගෙ ටිකට් එක අනෙක් උන්ටත් ලගදිම ඇදෙයිද?

යම්කිසි ලොකු පුද්ගලයකු, තව එකෙකුට යම් මුදලක් දි,
තමන්ට වැඩක් කරවාගන්න ඕනැය,
මෙන්න මෙවයි සම්පුර්ණ විය යුතු කාරණා යැයි යම් විස්තරයක්ද පවසයි.

එහෙත්,
ටික කලක් ගෙවි ගියත් එම ලොකු පුද්ගලයාට එම වැඩය ඉෂ්ට සිද්ධ නොවෙ,
එහෙත් අර මිනිහා නම් ආතල් එකේ කල් යල් හරිමින් ඉදියි.

මෙවැනි අවස්ථාවකදි අර කලින් කිවු ලොකු පුද්ගලයා සිතන්නේ ,

මගේ මුදලත් මට නැතිවුනා ,
මගේ වැඩයත් මට නැතිවුනා.

මම වියදම් කල මුදල් නම් , වැඩෙ උනත් නැතත් කොහොමත් නැතිවෙනවා,
එත් මගේ විස්තර, රහස, අවශ්‍යතාවය මෙ පුද්ගලයා ලග තිබිම නම් එතරම් හොද නැත.

දැන් මට කොහොමත් මගේ මුදල් නම් යළි ලැබෙන්නේ නැතිවෙයි,
එත් මා සම්බන්ද විස්තර නැති කිරිමට නම් මෙ මිනිහාවත් නැති කළ යුතුමයි.

ඉතින් මෙ ලොකු පුද්ගලයෝ මෙ ආකාරයට තමන් ගේ කුණු වසා ගැනිමට ඔනැම කෙනෙක් ඝාතනය කිරිමට මැලි නොවෙති.
එ ලෙසම තමන්ට මොන තරම් කඩෙ ගියත්, තමන්ට වාසියක් සිදුවෙන‍වා නම් ඕනෑම කෙනෙක් ඝාතනය කිරිමට ඔවුන් පසුබට නොවෙති.

මොකද එසේ ඝාතනය කිරිම තුලින්,
තමන්ගේ කෙනෙකු තමන් විසින්ම ඝාතනය කළා කියා ,
කිසි කෙනෙකු තමන් ගැන සැක නොහිතන නිසාත්,
ලෙහෙසියෙන්ම අනික් පැත්තට එහි වැරද්ද පැටවිය හැකි නිසාත්ය.

මෙ අන්තර්ඡාතික දෙෂපාලන සෙල්ලම් නොදත් අපේ ගොන් රැල කරන දෙවල් වලට බොහොම ඉක්මණටම ටිකට් එක ඇදෙවි.
එහෙත් එහි දුක පවතින ආණ්ඩුවට විදිමට සිදුවනවා නොඅනුමානය.

පත්තර ලසන්තට සිදු වු දෙය, හෙට අනිද්දා අනික් ඩොලර් කාක්කන්ටද සිදු වු විට එ වෙනුවෙන්,
ආණඩුවට බැණ බැණ ඩොලර් ලොක්කන්ට කඩෙ යන්න තව කට්ටියක් කල එළි බසිවි.

ඔවුනටද ඉතින් සර්වබලධාරි දෙවියන් වහන්සෙගේම පිහිටම ලැබෙවායි අපි ප්‍රාර්ථනා කරමු.

උන් නිසා යාඥා කළ මැනව.
නාමෙන් ආමෙන් ජෙසු

Tuesday 19 May 2009

ජයග්‍රහණයේන් වියරු වැටුන උන් ගේ අදෝනාව

දැන් වත් කටවහන් ඉන්න බැරි සමහර ඩොලර් කාක්කන්ට දැන් කතා කරන්න අලුත් දේවල් හොයන්න වෙලා,
එවා අතර,

# මිනිසුන් පාරට බැහැලා කෑකෝ ගහන්න හොදනැ,

# මිනිස්සු ජය පැන් බොන්න හොද නැ,

# 83 නේ මෙන්ම සිමාව ඉක්මව ගිය උන් යලිත් ලේ ගංගාවක් පටන් ගනිවිය.

# එන පොට හොද නැති වු, දෙමල මහත්තුරු වේලාසන නිවාඩු දමා අසනීප යයි කියමින් කන්තෝරුවලින් පිටවෙලාලු.

# එන පොට හොද නැති බවට ඇති සාක්ෂිය නම්, වෙන කිසිම පළාතක නැති ජාතික කොඩිවලින් වැල්ලවත්ත සැරසී ඇති නිසාය.

# මහ පාරෙ නටන මුන්ට අමු කැවිලා නොව කවලා ය. ආණ්ඩුව මාධ්‍ය ද සමග එකතුව ගුලි අනා රස කතන්දර ද සමගින් හුරතල් කරමින් කවලා ය.

# මේ පිස්සුව තවත් තද කිරීමට මහා වැඩ පිළිවෙලක් හෙට අනිද්දා ක්‍රියාත්මක වීමටද නියමිත ය.

# දැනටමත් යුද්දයේ විස්තර මිසක ගුවන් විදුලියක රූපවාහිනියක පත්තරයක වෙනත් දෙයක් නැතය.

# ඔක්කාරය එන තරමට එකම දෙය නැවත නැවතත් කීමේ කටයුත්තේ උන් යෙදී සිටින්නෙය. ඒ උන්ව වයින් කිරිමට ය

# මේ වයින් කරන ලද මිනිස් රූකඩ මහා ගිනි ජාලාවක් ඇරඹීමට පටන් ගනිවිය.

# මේවා ආරම්භ කරන අය මේවා පාලනයද කළ යුතුය. (නැතිනම් මොවුන්ට වත් දිය යුතුය.)

මිනිස්සුන්ට සංතොශ වෙන ආකාරයත් දැන් මෙ අන්තර්ජාතික අනුන්ගේන් කන බල්ලන්ගෙන් ඉගෙන ගන්න වෙලාය.
ඔවුන්ට අනුව 83 දි ඔවුන් කිරිකැට් ළදරුවෝය, එම නිසා මොනවත් කරකියා ගත නොහැකි වීලූ,

එහෙත් දැන් හොදට හරි හම්බ කරගන්න නිසා ජිවිතේ අවදානමකට දාලා හෝ අහිංසක මිනිසුන්ට හිරිහැර නොවිමට තමන් ඉදිරිපත් වීලූ,

මොවුන් ගේ මේ කාඩ් බොඩ් වීර කම් වලට කාඩ් බොඩ් පදක්කම් වත් දිය යුතුය, හරියට අර පත්තර ලසන්තට දුන්නා වගේ.
මොකාටද මෙ අය මෙ එන්න හදන්නේ ඔවුන් හරිම ආසාවෙන් බලා ඉන්නවා වගේ යළිත් කළු ජුලියක් පැමිනේන තුරු,
මොවුන්ගේ එකම ආසාව නම් කෙසේ හො මෙහි දේව රාජ්‍යය බිහි කිරිමයි.
බෞද්ධ ජනතාවට පහර ගහන මොවුන් බෞද්ධයින්ගේ පුජනිය සිථාන විනාශ කරද්දි නිදි කිරා වැටෙනවා,
තණමල්වීල ක්‍රිස්තියානි අන්තවාදින් බෞද්ධ හිමිවරුන් අමු අමුවේ මරා දමද්දි, ඔවුන්ගේ ඇස් කණ්නාඩියට එවා නොපෙනේ.
මේ ඔවුන්ගේ හැටිය, අවශ්‍ය වන්නේ මොවුන් කවුදැයි අවබොද කරගැනිම පමනකි.

Sunday 17 May 2009

ගොනිල් රනා යුරොපයේ සංචාරයක ලූ

දැන් ඉතින් මෙ ගොනිල් රනා ට තියෙන්නේ එහෙටම වෙලා ඉන්න එකයි, මොකද මෙහේ අවා කියලා කරන්න වැඩකුත් තියෙන එකක්යැ,
කලත් කරන්නේ තක තිරු වැඩ නොවැ

අන්තිම වතාවට හරි ලංකාව විකුණලා කියක් හරි කොටා ගන්න හැදුවට වැඩේ හරි ගිහින් නැ වගෙ උන්දැට.

දැන් ඉතින් මාකට් කරන්න වෙන දෙයක් හොයා ගන්න වෙනවා,

හෙට අනිද්දා වෙනකොට කන්න අදින්නවත් නැතිවෙයි නේ.

නැත්නම් අවතැන් වු ජනතාවට යැවු කැම් බිම් මෙ ගොන්නු ටිකට දෙන්න වෙනවා,

පව් අප්පා දැන් ඉතින් යන එනමං නැතිව, අතේ සතේ නැතිව ඉන්න කට්ටියනේ.

ආ තව එකක් අර සුට්බූට් කාරයා රෙවි කරුමෙදායක උන්දැටත් මැදවච්චියයි, පාමංකඩයි පෙන්වන්න එක්කන් යන්න ඕනැ.
මතක ඇතිව යනකොට අර බබාලට අන්දන එකක් අරන් යන්න වෙනවා, ඇයි ඉතින් නිකන් හරි රෙවි වුනොත් එහෙම.

ප්‍රභා සෙට්ටපොච්චි කියන්නේ ඇත්තද අප්පා

ප්‍රභා අයියා මක බෑවෙලාලු අප්පා, කවුද එකේක් කෑ මොර දෙනවා මාරතොප්පිය තමයි වුනේ,
දැන් ඉතින් කියක් හරි හොයාගන්න තිබ්බ එකත් නැති වුනානේ.

ආඩවනේ ශාමිනේ !!!!

තව ප්‍රභාකරනයෙක් වත් ආවොත් හොදයි හොද්ද බොර කරගන්න තිබුනා.
එත් ගවර්මැන්ට් එක මොන ගෙමක් දෙයිද දන්නේ නැ
නොර්වෙ අයියත් දැන් යන එන මං නැතිවෙලාද කොහෙද අපිට කියක්වත් දෙන්නේ නැත්තේ,

අපි කොච්චර් සල්ලි වියදම් කරලද මෙ පත්තර පිටුපුරවලා, web පිටු හදලා ප්‍රභා අයියගේ මානව අයිතින් ගැන කෑගෑවේ,

කෝ අප්පා මේ තැවිලි නෙට්ටුව වත් මුකුත් කියන්නේ නැනේ, ඌ මළා කියලා නිකන් ඉන්න පුලුවන්ද?, මොනා හරි ගෙමක් දිලා තව ටික වෙළාවක් හරි පණ ටික ඇදගත්තොත් අන්තිම වතාවට හරි කියක් හරි හොයාගන්න තිබුනනේ

උත් අම්මපා නිකන්ම මළානේ කලින් කියන්නෙවත් නැතිව ෂික්!!!

උගේ කටෙත් සයනයිඩ් අපේ කටෙත් සයනයිඩ්

Saturday 16 May 2009

අනේ (පරා)ජය ලලිතෝ

ඕනැවටත් වඩා කහින අයට සිදුවන දෙයට හොදම පාඩම මෙ (පරා)ජය ලලිතා ගෙන් අපිට ඉගෙන ගත හැකිය.
ලංකාවට හමුදාවක් එවා ඊළාම් රාජ්‍යයක් ඇති කරනවා යැයි කයිවාරු ගැසු ඇයට දැන් කරන්න තියෙන්නේ ගෙදරදොරේ වැඩක් පළක් කරගෙන සිටිමය.

එහේත් බලයට ඇති තණ්හාව නිසා එසේ නම් කිසිදිනක නොකරනවා ඇත, හරියට ලංකාවෙ විපක්ශයේ උන්දැලැ ටික වගේ.
නමුත් එයින්වත් අපේ උන්දැල ගත යුතු පාඩමක් වන්නේ දැන් දැන් ඉන්දියාවෙ වත් ඊළමක් සැදිමට කිසිවෙක් නොමැති බවය.
එහෙයින් බොරුවට කොටින්ට හුලන් ගැසිමට යාමෙන් සිදුවන්නේ හදිසියකටවත් ඉන්දියාවට මේ ගොන් රැළට යාමට නොහැකිවීම්යි.
ඉන්දියාවෙ උන්ටවත් නැති කැක්කුමක් අපේ උන්ට ඇතිවීමට නම් බැරිය.
එසේ වීනම් එය ලෙඩකි බරපතල ලෙඩකි, වහාම ඉන්දියාවටම යවා සුව කල යුතුය.

ඊළමට කත් අදින පරගැත්තන් දැන් වත් තොපේ රෙදි අකුලා ගෙන මේ රටෙන් පිටවි යනු.
එය අපිට වඩා අර අසරණ දෙමළ ජනතාවට කරන සේවයකි.
Google Analytics Alternative