ප්‍රභා අයියා මක බෑවෙලාලු අප්පා, කවුද එකේක් කෑ මොර දෙනවා මාරතොප්පිය තමයි වුනේ,
දැන් ඉතින් කියක් හරි හොයාගන්න තිබ්බ එකත් නැති වුනානේ.
ආඩවනේ ශාමිනේ !!!!
තව ප්‍රභාකරනයෙක් වත් ආවොත් හොදයි හොද්ද බොර කරගන්න තිබුනා.
එත් ගවර්මැන්ට් එක මොන ගෙමක් දෙයිද දන්නේ නැ
නොර්වෙ අයියත් දැන් යන එන මං නැතිවෙලාද කොහෙද අපිට කියක්වත් දෙන්නේ නැත්තේ,
අපි කොච්චර් සල්ලි වියදම් කරලද මෙ පත්තර පිටුපුරවලා, web පිටු හදලා ප්‍රභා අයියගේ මානව අයිතින් ගැන කෑගෑවේ,
කෝ අප්පා මේ තැවිලි නෙට්ටුව වත් මුකුත් කියන්නේ නැනේ, ඌ මළා කියලා නිකන් ඉන්න පුලුවන්ද?, මොනා හරි ගෙමක් දිලා තව ටික වෙළාවක් හරි පණ ටික ඇදගත්තොත් අන්තිම වතාවට හරි කියක් හරි හොයාගන්න තිබුනනේ
උත් අම්මපා නිකන්ම මළානේ කලින් කියන්නෙවත් නැතිව ෂික්!!!
උගේ කටෙත් සයනයිඩ් අපේ කටෙත් සයනයිඩ්
Sunday, 17 May 2009
Subscribe to:
Post Comments (Atom)
ආඩවනේ
ReplyDeleteකවුද ඩෝ මාවිල් ආරු සොරොව්ව වැහුව එකා. ඈ හෑ ඈ හෑ හැ හූ
ReplyDeleteකවුද ඩෝ මාවිල් ආරු සොරොව්ව වැහුව එකා.
ReplyDeleteඅඩේ තම්බී කෙත වෙඩ කරන්ඩ යේපා මගේ ජංගියවත් හොයාගන්න නෙ, මුං යෙකත් ගිනි තීලා, මං මැරිලා කියල ඉතලා. මට දැන් යෙලියට යෙන්නවත් නේ ආඩ වනේ දෙන් මං මෙරිලා වගේ තමා
ReplyDelete