Tuesday 19 May 2009

ජයග්‍රහණයේන් වියරු වැටුන උන් ගේ අදෝනාව

දැන් වත් කටවහන් ඉන්න බැරි සමහර ඩොලර් කාක්කන්ට දැන් කතා කරන්න අලුත් දේවල් හොයන්න වෙලා,
එවා අතර,

# මිනිසුන් පාරට බැහැලා කෑකෝ ගහන්න හොදනැ,

# මිනිස්සු ජය පැන් බොන්න හොද නැ,

# 83 නේ මෙන්ම සිමාව ඉක්මව ගිය උන් යලිත් ලේ ගංගාවක් පටන් ගනිවිය.

# එන පොට හොද නැති වු, දෙමල මහත්තුරු වේලාසන නිවාඩු දමා අසනීප යයි කියමින් කන්තෝරුවලින් පිටවෙලාලු.

# එන පොට හොද නැති බවට ඇති සාක්ෂිය නම්, වෙන කිසිම පළාතක නැති ජාතික කොඩිවලින් වැල්ලවත්ත සැරසී ඇති නිසාය.

# මහ පාරෙ නටන මුන්ට අමු කැවිලා නොව කවලා ය. ආණ්ඩුව මාධ්‍ය ද සමග එකතුව ගුලි අනා රස කතන්දර ද සමගින් හුරතල් කරමින් කවලා ය.

# මේ පිස්සුව තවත් තද කිරීමට මහා වැඩ පිළිවෙලක් හෙට අනිද්දා ක්‍රියාත්මක වීමටද නියමිත ය.

# දැනටමත් යුද්දයේ විස්තර මිසක ගුවන් විදුලියක රූපවාහිනියක පත්තරයක වෙනත් දෙයක් නැතය.

# ඔක්කාරය එන තරමට එකම දෙය නැවත නැවතත් කීමේ කටයුත්තේ උන් යෙදී සිටින්නෙය. ඒ උන්ව වයින් කිරිමට ය

# මේ වයින් කරන ලද මිනිස් රූකඩ මහා ගිනි ජාලාවක් ඇරඹීමට පටන් ගනිවිය.

# මේවා ආරම්භ කරන අය මේවා පාලනයද කළ යුතුය. (නැතිනම් මොවුන්ට වත් දිය යුතුය.)

මිනිස්සුන්ට සංතොශ වෙන ආකාරයත් දැන් මෙ අන්තර්ජාතික අනුන්ගේන් කන බල්ලන්ගෙන් ඉගෙන ගන්න වෙලාය.
ඔවුන්ට අනුව 83 දි ඔවුන් කිරිකැට් ළදරුවෝය, එම නිසා මොනවත් කරකියා ගත නොහැකි වීලූ,

එහෙත් දැන් හොදට හරි හම්බ කරගන්න නිසා ජිවිතේ අවදානමකට දාලා හෝ අහිංසක මිනිසුන්ට හිරිහැර නොවිමට තමන් ඉදිරිපත් වීලූ,

මොවුන් ගේ මේ කාඩ් බොඩ් වීර කම් වලට කාඩ් බොඩ් පදක්කම් වත් දිය යුතුය, හරියට අර පත්තර ලසන්තට දුන්නා වගේ.
මොකාටද මෙ අය මෙ එන්න හදන්නේ ඔවුන් හරිම ආසාවෙන් බලා ඉන්නවා වගේ යළිත් කළු ජුලියක් පැමිනේන තුරු,
මොවුන්ගේ එකම ආසාව නම් කෙසේ හො මෙහි දේව රාජ්‍යය බිහි කිරිමයි.
බෞද්ධ ජනතාවට පහර ගහන මොවුන් බෞද්ධයින්ගේ පුජනිය සිථාන විනාශ කරද්දි නිදි කිරා වැටෙනවා,
තණමල්වීල ක්‍රිස්තියානි අන්තවාදින් බෞද්ධ හිමිවරුන් අමු අමුවේ මරා දමද්දි, ඔවුන්ගේ ඇස් කණ්නාඩියට එවා නොපෙනේ.
මේ ඔවුන්ගේ හැටිය, අවශ්‍ය වන්නේ මොවුන් කවුදැයි අවබොද කරගැනිම පමනකි.

2 comments:

  1. බොහොම හරි...

    ReplyDelete
  2. ඇත්තමයි කියන්නෙ ඔය මූලධර්මවාදී බල්ලන්ට හෙන හත නෙමෙයි හෙන පන්සීයක් විතර ගහන්න ඕනැ

    ReplyDelete

මට නම් මඩ කා හොදට පුරුදුය, මඩට මම කැමතිය.
මඩ ට්කක් කන්න කැමත්නම් මොනාහරි ලියලා යන්න
අන් අය සේ කිසීම අකමැත්තක් නැත,
කපන කෙටිලි වැඩ නැත.

Google Analytics Alternative