ප්‍රභා අයියා මක බෑවෙලාලු අප්පා, කවුද එකේක් කෑ මොර දෙනවා මාරතොප්පිය තමයි වුනේ,
දැන් ඉතින් කියක් හරි හොයාගන්න තිබ්බ එකත් නැති වුනානේ.
ආඩවනේ ශාමිනේ !!!!
තව ප්‍රභාකරනයෙක් වත් ආවොත් හොදයි හොද්ද බොර කරගන්න තිබුනා.
එත් ගවර්මැන්ට් එක මොන ගෙමක් දෙයිද දන්නේ නැ
නොර්වෙ අයියත් දැන් යන එන මං නැතිවෙලාද කොහෙද අපිට කියක්වත් දෙන්නේ නැත්තේ,
අපි කොච්චර් සල්ලි වියදම් කරලද මෙ පත්තර පිටුපුරවලා, web පිටු හදලා ප්‍රභා අයියගේ මානව අයිතින් ගැන කෑගෑවේ,
කෝ අප්පා මේ තැවිලි නෙට්ටුව වත් මුකුත් කියන්නේ නැනේ, ඌ මළා කියලා නිකන් ඉන්න පුලුවන්ද?, මොනා හරි ගෙමක් දිලා තව ටික වෙළාවක් හරි පණ ටික ඇදගත්තොත් අන්තිම වතාවට හරි කියක් හරි හොයාගන්න තිබුනනේ
උත් අම්මපා නිකන්ම මළානේ කලින් කියන්නෙවත් නැතිව ෂික්!!!
උගේ කටෙත් සයනයිඩ් අපේ කටෙත් සයනයිඩ්
Showing posts with label කේ (ඊ) ළාම් පුවත්. Show all posts

Sunday, 17 May 2009
Saturday, 16 May 2009
අනේ (පරා)ජය ලලිතෝ
ඕනැවටත් වඩා කහින අයට සිදුවන දෙයට හොදම පාඩම මෙ (පරා)ජය ලලිතා ගෙන් අපිට ඉගෙන ගත හැකිය.
ලංකාවට හමුදාවක් එවා ඊළාම් රාජ්‍යයක් ඇති කරනවා යැයි කයිවාරු ගැසු ඇයට දැන් කරන්න තියෙන්නේ ගෙදරදොරේ වැඩක් පළක් කරගෙන සිටිමය.
එහේත් බලයට ඇති තණ්හාව නිසා එසේ නම් කිසිදිනක නොකරනවා ඇත, හරියට ලංකාවෙ විපක්ශයේ උන්දැලැ ටික වගේ.
නමුත් එයින්වත් අපේ උන්දැල ගත යුතු පාඩමක් වන්නේ දැන් දැන් ඉන්දියාවෙ වත් ඊළමක් සැදිමට කිසිවෙක් නොමැති බවය.
එහෙයින් බොරුවට කොටින්ට හුලන් ගැසිමට යාමෙන් සිදුවන්නේ හදිසියකටවත් ඉන්දියාවට මේ ගොන් රැළට යාමට නොහැකිවීම්යි.
ඉන්දියාවෙ උන්ටවත් නැති කැක්කුමක් අපේ උන්ට ඇතිවීමට නම් බැරිය.
එසේ වීනම් එය ලෙඩකි බරපතල ලෙඩකි, වහාම ඉන්දියාවටම යවා සුව කල යුතුය.
ඊළමට කත් අදින පරගැත්තන් දැන් වත් තොපේ රෙදි අකුලා ගෙන මේ රටෙන් පිටවි යනු.
එය අපිට වඩා අර අසරණ දෙමළ ජනතාවට කරන සේවයකි.

Subscribe to:
Posts (Atom)