රට හදන්න දැන් ගොඩක් අය ඉදිරිපත් වෙලාය.
එකේත් ඉතින් අමුතු දෙයක් නැත.
මොකද දේවරාඡ්ය හදන්න ගිහින් දැන් කෙළවෙලානේ ඉන්නේ.
දැන් ඉතින් තව දුරටත් මුන්ට ඩොලර් එන්නෙත් නැනේ
ඉතින් රට හදනවා කියලා ටෙන්ඩරයක් දෙකක් පාස් කරගත්තොත් එකත් ඉතින් මදැ
මුන්ගේ අලුත්ම වැඩෙ තමයි ,
දෙශපෙම්ත්වය ගාගෙන කෙලින්න එන එක.
අපේ මිනිස්සුන්ට ඔක තෙරෙන්න නම් ට්කක් කල් යාවි
එක ගැන ටිකක් කියන්නයි මෙ සුදානම
මොකද කියන්නේ අපි දැන්ම අපේ නීති ටිකක් වෙනස් කරගත්තොත් හොදයි නේද? ඔනේ නම් විතරක්.
මෙන්න අලුත් නීතිය
පොහොය නිවාඩුව බෞද්ධයින්ට පමණක් සීමා කරමු,
විශේෂයෙන්ම පන්සලකට ගොස් සිල් ගන්නා අයට වෙනම දීමනාවක් ද ගෙවිම. (හැබයි පන්සලකටම ගිහින් සිල් ගන්න ඕනේ)
අන් අය එදාට අනිවාර්යයෙන්ම වැඩට එන්න. නැත්නම් පඩිය කපනවා.
රටක් දියුනු කරන්නවා කියන්නේ භෞතික වශයෙන් විතරක් නොවෙයිනේ,
ආධ්යත්මිකවත් දියුනු කරන්න ඔනෙනේ.
ඉතින් මෙ වැඩෙ අපි බෞද්ධයින්ටම බාර දෙමු.
මොකද ආධ්‍යත්මික ගුන වගාව හදන හැටි දන්නේ එ අය විතරනේ
(අපේ අය දන්නේ කොපි කරන්නයි, රට කන්නයි විතරනේ, උන් හදනවා අපි කනවා, කන්නත් එකෙක් ඉන්න එපැයි)
දැනට ලංකාවෙ භාවනාව කියලා දෙයක් තියෙනනෙත් බෞද්ධයින්ට විතරනේ
(කිස්තියානි අය ගාවත් තියෙනවා කොපි කරපු එවා, එත් වැඩක් නැනේ, අර හුස්ම ගන්නකොට දෙයියා ඇතුලට ආවා, හස්ම එළියට දානකොට දෙයියා ගියා, කියළා ඔය සීදුව පැත්තෙ එහෙම කරන්නෙ, හුස්මත් එක්කම දෙය්යා ඇතුලේ හිරවෙලා මැරුන එවුන්ට දෙය්යාගේම පිහිට තමයි ලැබුනේ නම්)
Subscribe to:
Post Comments (Atom)
එක හරිම අසාධාරනයි
ReplyDeleteපොහොය නිවාඩු හැර අනික් නිවාඩු අයින් කලානම් හරි,
ReplyDeleteමොකද අරාබියේ පොසොන් නිවාඩු දෙන්නේ නැනේ
නොර්වේ එකේ වෙසක් නිවාඩු නැනේ
ඉතින් මෙ පලුපැලෙනකන් බනින උන් කියන්නේ මෙක සිංහළ බෞද්ධ ගොතික ත්‍රස්ථවාදි මාෆියා රටක් බවනේ
ඉතින් කාටවත් මොකද එහෙම කලාම එහෙම නොකලා නම් තමයි වැරද්ද
එකෙක් කෑගැවට අන්තගාමි වෙන්න හොද නැ,
ReplyDeleteමෙක අපි හැමොම ඡිවත් වෙන රටනේ,
එයාලා කැගහන්නේ එයාලට මුදල් ලැබෙන නිසා එයාලා දැන් සානතුවරයෝ වෙන්න හැදුවට වැඩක් නැ
එක දැන් හැමොම දන්නවනේ
දැන් ආගම් ප්‍රශ්නයකුත් ඇතිකරන්න එපා
තමන්ගේ ප්‍රශ්න විසදගන්න ප්රඡාතාන්තික විදයට හැසිරෙන්න ඔනේ
එත් තියෙන එවා වෙනස් කරන්න ගියොත් නිකන් ප්‍රශ්න ඇතිවෙන එක විතරයි වෙන්නේ
මේ මේ නිවාඩු නම් නැති කරන්න එන්න එපා හරිද?
ReplyDeleteපුළුවන් නම් මේ word verification නැති කරල දාන්න.
ඉස්සර නම් පොහොය නිවාඩුව අඩු කරන්න හිටියේ සුනිල් පෙරෙතයා කියන ගායකයා විතරයි ඌ පුළුවන් තරම් බඩු ගගහා මස් කෙල කෙල, ඩොප් දාගෙන, අනික් උන්ට ඇගිලි දික්කලා දැන් එගොඩටම තව එකෙක් ඇවිල්ලනේ
ReplyDeleteමුන්ට පුදුම කැක්කුමක් තියෙන්නේ අපේ රට හදන්න, මේ රටෙ බෞද්ධ ආගම තිබුනේ නැත්නම් මෙච්චර කැක්කුමක් තියෙද කියන එක තමයි ප්රශ්නය
සිංහළයොයි බෞද්ධයොයි නැත්තටම නැතිවෙච්ච දවසට තමයි මුන්ට නින්ද යන්නේ
ai pin malu wale malu bana Neel Warnakulasuriya pramuka Catholic Band eka
ReplyDeleteeyala tamai rate weddu tika
eyala hodata dannawa buddhist lage waradi hoyanna
eka eyalage hatiyak ne
bible eke mona waradi tibunat dan na dakke na, puluwan nam pennana kiyala kiyana eka
anun wa hadanna esella taman hadenna one bawa e bible kiyala natiwa ati
කෝ දැන් මෙ නීතියට,
ReplyDelete* කැමති අය කවුද?
* අකමැති අය කවුද?
තාම හරියටම ප්‍රකාශ වුනේ නැනේ
තමන්ගේ අදහස වගේම කැමත්ත අකමැත්තත් ලියන්න
ඊට පස්සේ ඡනතාවගේ කැමත්ත පරිදි ප්‍රකාශයට පත් කරමු.
කෙනෙක්ගේ බලොග් එකක දැක්කා මම
ReplyDeleteThursday නිවාඩුවක් තිබුනොත් එහෙම Friday විතරක් නොවේ, Monday ත් එ අයව අල්ල ගන්න බැරිලු.
මට පෙන්නේ එයා තාම රටෙ නිතිය වත් දන්නේ නැති බවයි
ඉතින් කොහොමද එයා රට හදන්නේ
Long weekend එකකට එහෙම නිවාඩු දැන්මම එකේ ඇතුලේ තියෙන රඡයේ නිවාඩුත් ගනන් ගැනෙන්නෙ එ අදාල පුද්ගලයගේ පෞද්ගලික නිවාඩු හැටියටයි, මෙක ගොඩක් පරන නීතියක් හරියට බලපැවැත්වුවෙ නැති වුනාට හැබැයි සමහර රඡයේ ආයතන වල බලාත්මකයි
මොන මළ විකාරයක්ද?
ReplyDelete@politikka:" කිස්තියානි අය ගාවත් තියෙනවා කොපි කරපු එවා "- mata kiyanna puluwanda monawada kristhiyani kaaraya kopi kale kiyala???
ReplyDelete@anonymous: " bible eke mona waradi tibunat " - mata kiyanawada bible eke thiyena eka waraddak???
Machanla, oonema aagamaka kiyanne anik aagam walata garu karanna kiyala. namuth obalage wachana walin obalage aagamata athi ladiyawath mata penawa.mamanam hithanne nahe buduhamuduruwoth thamunlage kathawata ekaga wei kiyala. anika samahara ali olukarayo hithagena inne me rate sinhala boudda aya witharai inna one kiyala. prabakaranla palawenneth othaninma thama. anika dana gannawala mama chatholic wunata sinhalayek. e okkotama wada mama SRILANKAN.
මචන් උඹට පිස්සුද???...................... මේ වගෙ අත්මාර්ථකමී POST මීට පස්සේ ලියන්න එපා.
ReplyDeleteAthtatama,ape rate innawa BUDDHA darshanayatath agurawa karana mooda ralak. me wage aya (saththu ) nisa sahoodara ,anek Bauddhayan gana ahithak hithanna honda naha.Budun keewe, " paruwa thibenne gangen ethara weemata vina hise thiyagena yamata nowe,maage dharmayath esemai".
ReplyDeleteModa @ano neel wanakula umbe comment eka dakala "BODU GEE" C.D. ekak karannai yanne. issarath gayekayek "ME BOO GAHA YATA DAWASAK DAA WASSATA API UNNA " kiyala sinduwak kewane, ekata umbalage Achchi viruddawa blog ekak leewa. ita passe thamai eka "ME MAI GAHA YATA " lesa wenas une.mata umba gana podi adambarayakuth thiyanawa ,mokada umbath HINGALA BAHUDDA PORAK unata. mama umbe Aatha
ReplyDeletekollane , aparade umbala Pooyata witharak niwadu illanne,, hamadatama niwadu illala yojana karapalla, ethakota hamadama pansal yanna puluwan. ethakota anith Aagam wala aya hamadama wada karanna ona. posted by ,,Aatha
ReplyDelete