දැන් ඉතින් මෙ ගොනිල් රනා ට තියෙන්නේ එහෙටම වෙලා ඉන්න එකයි, මොකද මෙහේ අවා කියලා කරන්න වැඩකුත් තියෙන එකක්යැ,
කලත් කරන්නේ තක තිරු වැඩ නොවැ
අන්තිම වතාවට හරි ලංකාව විකුණලා කියක් හරි කොටා ගන්න හැදුවට වැඩේ හරි ගිහින් නැ වගෙ උන්දැට.
දැන් ඉතින් මාකට් කරන්න වෙන දෙයක් හොයා ගන්න වෙනවා,
හෙට අනිද්දා වෙනකොට කන්න අදින්නවත් නැතිවෙයි නේ.
නැත්නම් අවතැන් වු ජනතාවට යැවු කැම් බිම් මෙ ගොන්නු ටිකට දෙන්න වෙනවා,
පව් අප්පා දැන් ඉතින් යන එනමං නැතිව, අතේ සතේ නැතිව ඉන්න කට්ටියනේ.
ආ තව එකක් අර සුට්බූට් කාරයා රෙවි කරුමෙදායක උන්දැටත් මැදවච්චියයි, පාමංකඩයි පෙන්වන්න එක්කන් යන්න ඕනැ.
මතක ඇතිව යනකොට අර බබාලට අන්දන එකක් අරන් යන්න වෙනවා, ඇයි ඉතින් නිකන් හරි රෙවි වුනොත් එහෙම.
Sunday, 17 May 2009
Subscribe to:
Post Comments (Atom)
අපොයි ඌ නුකන්ම ඉදි යුද්ධෙ ඉවරයි කියලා, ඌ පුලුවන් නම් තව ආගම් යුද්ධයක් පටන් ගනි, ඉන්දියාවත් එකට සපොර්ට් එක දෙයිනේ
ReplyDeleteඕකා නම් දැන් මෙහේ නැවිත් ඉන්න එකමයි හොද නැත්නම් ඌගේ නමත් ඉතිහාස ගත වෙන්න ඉඩ තියෙනවා, පිම්පියන්ගේ පැත්තෙන්.
ReplyDelete