යම්කිසි ලොකු පුද්ගලයකු, තව එකෙකුට යම් මුදලක් දි,
තමන්ට වැඩක් කරවාගන්න ඕනැය,
මෙන්න මෙවයි සම්පුර්ණ විය යුතු කාරණා යැයි යම් විස්තරයක්ද පවසයි.
එහෙත්,
ටික කලක් ගෙවි ගියත් එම ලොකු පුද්ගලයාට එම වැඩය ඉෂ්ට සිද්ධ නොවෙ,
එහෙත් අර මිනිහා නම් ආතල් එකේ කල් යල් හරිමින් ඉදියි.
මෙවැනි අවස්ථාවකදි අර කලින් කිවු ලොකු පුද්ගලයා සිතන්නේ ,
මගේ මුදලත් මට නැතිවුනා ,
මගේ වැඩයත් මට නැතිවුනා.
මම වියදම් කල මුදල් නම් , වැඩෙ උනත් නැතත් කොහොමත් නැතිවෙනවා,
එත් මගේ විස්තර, රහස, අවශ්‍යතාවය මෙ පුද්ගලයා ලග තිබිම නම් එතරම් හොද නැත.
දැන් මට කොහොමත් මගේ මුදල් නම් යළි ලැබෙන්නේ නැතිවෙයි,
එත් මා සම්බන්ද විස්තර නැති කිරිමට නම් මෙ මිනිහාවත් නැති කළ යුතුමයි.
ඉතින් මෙ ලොකු පුද්ගලයෝ මෙ ආකාරයට තමන් ගේ කුණු වසා ගැනිමට ඔනැම කෙනෙක් ඝාතනය කිරිමට මැලි නොවෙති.
එ ලෙසම තමන්ට මොන තරම් කඩෙ ගියත්, තමන්ට වාසියක් සිදුවෙනවා නම් ඕනෑම කෙනෙක් ඝාතනය කිරිමට ඔවුන් පසුබට නොවෙති.
මොකද එසේ ඝාතනය කිරිම තුලින්,
තමන්ගේ කෙනෙකු තමන් විසින්ම ඝාතනය කළා කියා ,
කිසි කෙනෙකු තමන් ගැන සැක නොහිතන නිසාත්,
ලෙහෙසියෙන්ම අනික් පැත්තට එහි වැරද්ද පැටවිය හැකි නිසාත්ය.
මෙ අන්තර්ඡාතික දෙෂපාලන සෙල්ලම් නොදත් අපේ ගොන් රැල කරන දෙවල් වලට බොහොම ඉක්මණටම ටිකට් එක ඇදෙවි.
එහෙත් එහි දුක පවතින ආණ්ඩුවට විදිමට සිදුවනවා නොඅනුමානය.
පත්තර ලසන්තට සිදු වු දෙය, හෙට අනිද්දා අනික් ඩොලර් කාක්කන්ටද සිදු වු විට එ වෙනුවෙන්,
ආණඩුවට බැණ බැණ ඩොලර් ලොක්කන්ට කඩෙ යන්න තව කට්ටියක් කල එළි බසිවි.
ඔවුනටද ඉතින් සර්වබලධාරි දෙවියන් වහන්සෙගේම පිහිටම ලැබෙවායි අපි ප්‍රාර්ථනා කරමු.
උන් නිසා යාඥා කළ මැනව.
නාමෙන් ආමෙන් ජෙසු
Subscribe to:
Post Comments (Atom)
හෆොයි! ඒක නං එච්චර හොඳ ලකුණක් නෙවෙයි.
ReplyDeleteහොද දෙයක් නම් නෙමෙ තමයි එත් උන් කරපු පව් යන්නත් එපැයි.
ReplyDeleteඑක හරියට පුලුවන් තරම් ඉන්නකන් කකා බිබී කරනතරම් ජරා වැඩ කර කර ඉදලා මැරිලා යන ඔය සම හරක් අන්යගමිකයින් මැරුනට පස්සේ මළ පෙරේතයො උනාම උන්ට පින් දෙන්න වෙන්නෙත් මෙ පින් අතෙ වැඩ කරන බෞද්ධයින්ටනේ.
එ වගේ උන් මක බෑ වෙන එකමයි හොද
ReplyDeleteපොද්දලයට වෙන්න යන්නෙත් එකමද
ReplyDelete@ ලාඩං,
ReplyDeleteඑතැන වෙන්නේ තමන් හරි කියලා පෙන්වන්න, තමන්ම වැඩෙ කර ගන්න පිලිවෙතක්,
මොකද හොයන්නෙ බලන්නේ නැතිව එක එකාට කඩෙ ගිහිල්ල දැන් නන්නත්තාර වෙලනේ ඉන්නේ
ලොක්කා ෂේප් එකේ බෝලෙ පාස් කලා නේද ගුටි කාපු එවුන්ටම..
ReplyDeleteමට එක ප්‍රශ්නයක් තියෙනවා. උන් කෑවේ ඩොලර් නම් උඹ කන්නේ රුපියල් ද සතද? නැත්තන් තඹ කාසිද?
@ Anonymous
ReplyDeleteනැ කුණු