ඕනැවටත් වඩා කහින අයට සිදුවන දෙයට හොදම පාඩම මෙ (පරා)ජය ලලිතා ගෙන් අපිට ඉගෙන ගත හැකිය.
ලංකාවට හමුදාවක් එවා ඊළාම් රාජ්‍යයක් ඇති කරනවා යැයි කයිවාරු ගැසු ඇයට දැන් කරන්න තියෙන්නේ ගෙදරදොරේ වැඩක් පළක් කරගෙන සිටිමය.
එහේත් බලයට ඇති තණ්හාව නිසා එසේ නම් කිසිදිනක නොකරනවා ඇත, හරියට ලංකාවෙ විපක්ශයේ උන්දැලැ ටික වගේ.
නමුත් එයින්වත් අපේ උන්දැල ගත යුතු පාඩමක් වන්නේ දැන් දැන් ඉන්දියාවෙ වත් ඊළමක් සැදිමට කිසිවෙක් නොමැති බවය.
එහෙයින් බොරුවට කොටින්ට හුලන් ගැසිමට යාමෙන් සිදුවන්නේ හදිසියකටවත් ඉන්දියාවට මේ ගොන් රැළට යාමට නොහැකිවීම්යි.
ඉන්දියාවෙ උන්ටවත් නැති කැක්කුමක් අපේ උන්ට ඇතිවීමට නම් බැරිය.
එසේ වීනම් එය ලෙඩකි බරපතල ලෙඩකි, වහාම ඉන්දියාවටම යවා සුව කල යුතුය.
ඊළමට කත් අදින පරගැත්තන් දැන් වත් තොපේ රෙදි අකුලා ගෙන මේ රටෙන් පිටවි යනු.
එය අපිට වඩා අර අසරණ දෙමළ ජනතාවට කරන සේවයකි.
Saturday, 16 May 2009
Subscribe to:
Post Comments (Atom)
එයාලට දැන් කොහොමත් කරන්න දෙයක් ඉතිරිවෙලා නැ බලන් ඉන්නව ඇරෙන්න,
ReplyDeleteබලමුකෝ අපෙ විපක්ශයේ අය ටත් වෙන දේ
එ වුනාට කොන්ග්‍රස් එක වුනත් ඕනැවට වඩා විශ්වාස කරන්න හොද නැ. අපේ රටෙ යුද්දය ඉවර වෙනවා කියන්නේ අපිට හොදින් දියුනු වෙන්න පුලුවන් කියන එකයි, ඉන්දියාව එකට කැමති නැ, එක එයාලට වෙළදපළ අවාසියක්.
ReplyDelete